Kindle English Sinhala Dictionary

Kindle English-Sinhala Dictionary is the only English-to-Sinhala Dictionary available for Kindle devices, and it is super-easy to use. You can simply select the word and the definition will show on screen as a popup.

Kindle English-Sinhala Dictionary යනු කින්ඩ්ල් උපාංග සඳහා වන එකම ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයයි. ඉංග්‍රීසි වචනය තේරූ සැණින් එහි සිංහල තේරුම එම තිරයේම දැක ගැනීමට Kindle English-Sinhala Dictionary එක භාවිතා කළ හැකියි.

There are two versions of Kindle English-Sinhala Dictionary you can download: 

  1. Unicode version
  2. Singlish/Phonetic version

Unicode version requires that you install ‘Iskoola Pota’ font on your Kindle device, and it is recommended that you do not attempt this without proper know-how.

The Singlish/Phonetic version displays Sinhala words in Phonetic Transliteration (e.g. ‘ammaa’ for ‘mother’), and it can be installed simply by copying the downloadable file to your Kindle the same way you copy a PDF file.

Kindle English-Sinhala Dictionary සංස්කරණ දෙකෙකින් යුක්තය. යුනිකෝඩ් සංස්කරණය භාවිතා කිරීමට නම් ඔබේ කින්ඩ්ල් උපාංගයට ‘Iskoola Pota’ ෆොන්ට් එක ස්ථාපනය කර තිබිය යුතු වේ. එසේ කරන ආකාරය ගැන නිවැරදි දැනුමකින් තොරව එම සංස්කරණය භාවිතා කිරීම අනුමත කළ නොහැක.

Singlish/Phonetic සංස්කරණය භාවිතා කිරීමට කළ යුතු වන්නේ ඔබ මෙහිදී භාගත කරගනු ලබන ගොනුව කින්ඩ්ල් උපාංගයට සාමාන්‍ය‍ය PDF ගොණුවක් කොපි කරන ආකාරයටම කොපි කිරීම පමණි.

Download Kindle English Sinhala Dictionary for your device.