Sinhala Typing issue

CommunityCategory: QuestionsSinhala Typing issue
Anuruddha Rathnayake asked 2 months ago

මේ Sinhala Key Help ‌Software එකෙන් “වි” අකුර ටයිප් කරන්න බෑ. විජේසේකර යතුරු පුවරුවට අනුව ව යන්න සඳහා J අකුර ටයිප් කර, නැවත වි කිරිම සඳහා S අකුර ටයිප් කරන වි, ව යන්න delete වී, cursor ය ආපසු පටන් ගත් ස්ථානයටම ගමන් කරයි. මේකට විසඳුමක් නැද්ද?

Your Answer